6 වසර සිට 9 වසර දක්වා ද්වීතීයික අංශය උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ
-
බුද්ධාගම
-
සිංහල
-
ගණිතය
-
විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- සෞඛ්‍ය
-
පුරවැසි අධ්‍යාපනය
-
භූගෝල විද්‍යාව
- දෙමළ
-
ප්‍රා.තා.කු
-
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය