| පාසල ආරම්භ වූ දිනය | 1953 මැයි 15 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| ජාතික පාසලක් වූ දිනය | 2022.03.08 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 09223 |
| සංගණන අංකය | 08154 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | හම්බන්තොට |
| කලාපය | තංගල්ල |
| කොට්ඨාසය | බෙලිඅත්ත |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | බෙලිඅත්ත |
| ග්‍රාම සේවක වසම | පුවක්දණ්ඩාව නැගෙනහිර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 357 |
| මුළු ශ්‍රේණි ගණන | 08 |
| මුළු පන්ති ගණන | 22 |
| 2021 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 817 |
| 2021ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 51 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ