• (+94) 047-2243601
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Dhammapala Balika N.S

ධම්මපාල බාලිකා විද්‍යාලය

තංගල්ල කලාපය

  • Register
  • Login
Dhammapala Balika N.S

ධම්මපාල බාලිකා විද්‍යාලය

තංගල්ල කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්වීතයික​ අංශය 6-11
      • ද්විතියික අංශය 12-13
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

ධම්මපාල බාලිතා විද්‍යාලය

හ/පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකා විද්‍යලය ලෙස නම් දරා සිටි අප විද්‍යාලය 2022.03.08 වන දින ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව නව ජාතික පාසලක් ලෙස නිල වශයෙන් විවෘත විය .

"ගුණ නැණ සපිරි දිරිය දියණියක් දැයට"යන උදාරතම දැක්ම හා අරමුණු සාක්ෂාත් කර ගැනීමේහිලා ඉගෙනුම් ඉගෙන්වීමේ ක්‍රියාවලියෙහි පමණක් නොව විෂය සමගාමී විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල තුළ ස්ථාපිත කරමින් සිසුවියන්ගේ සැගවුණ දක්ෂතා ,කුසලතා දිනෙන් දින ඔප් නන්වීමට නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ඇදුරු මඩුල්ලේ ගුරුභවතුන් , දෙමාපියන් හා අවට ප්‍රජාව සමග අත්වැල් බදගනිමින් ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් ලෙස විශිෂ්ටත්වය කරා පියමං කිරීමට අධිෂ්ඨානශීලව වගකීමෙන් මෙන්ම වගවීමෙන් කටයුතු කිරීම මාගේ එකම අභිප්‍රාය වේ.

ජාතික පාසලක් ලෙස භෞතික සම්පත් වල සන්වර්ධනයත් සමගම මානව සම්පත්වල උපරිම දායකත්වයත් පාසල තුළ පවතින විවිධ ශක්තීන් ඵලදායී ලෙස යොදවා ගනිමින් තර්ජන හා අභියෝගද අවස්ථාවක් කර ගනිමින් වත්මන් හා අනාගත දියණිවරුනගේ අභිවෘද්ධිය තකා නිරතුරු කැපවීමෙන් හා ධෛර්යයෙන් යුතුව කටයුතු කිරීමට සෑම උත්සාහයක්ම දරමි.


"දම්පල් විදුමාතාවට ජයෙන් ජය වේවා" !!!

විදුහල්පති,

ධම්මපාල බාලිකා විද්‍යාලය

 

 

 

 

 

 

 

Dhammapala Balika N.S

ධම්මපාල බාලිකා විද්‍යාලය

තංගල්ල කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Puwakdandawa, Beliatta
  • දුරකථන(+94) 472243601
  • ෆැක්ස්(+94) 472243601

Supported By

© 2026 Dhammapala Balika N.S. All rights reserved. Design with by Webcomms Global | Help Desk