• (+94) 047-2243601
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Dhammapala Balika N.S

ධම්මපාල බාලිකා විද්‍යාලය

තංගල්ල කලාපය

  • Register
  • Login
Dhammapala Balika N.S

ධම්මපාල බාලිකා විද්‍යාලය

තංගල්ල කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්වීතයික​ අංශය 6-11
      • ද්විතියික අංශය 12-13
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  •  නිර්දේශ කරන ලද නිල ඇඳුමින් පාසලට පැමිණිය යුතුය.
  • පෙ.ව. 7.25 ට පෙර පාසලට පැමිණ පිරිසිදු කිරීම් කටයුතු අවසන් කළ යුතුය.
  • සියලුම ශිෂ්‍යාවන් ආගමික වතාවත්වලට සහභාගී විය යුතුය.
  • පාසල ආරම්භ කර ආගමික වතාවත් සිදු කරන අවස්ථාවේ ප්‍රමාද වී පැමිණෙන ශිෂ්‍යාවන් ගේට්ටුව අසල නතර විය යුතුය.
  • අවශ්‍යතාවකදී භක්තියෙන් බැහැරව යන විට ශිෂ්‍යාවන් දෙදෙනෙකු පමණක් යා යුතුය. මෙහිදී පන්ති නායිකාව දැනුවත් කල යුතුය.
  • භාවිතා කර ඉවත දමන ද්‍රව්‍ය පාසල් භූමිය තුළ නොදමා නැවත නිවෙස්වලට රැගෙන යා යුතුය.
  • සැම විටම ප්‍රිය මනාප වචන භාවිතා කරමින් ආචාර ධර්මවලට ගරු කිරමින් හැසිරිය යුතුය.
  • අනවශ්‍ය දෑ පාසලට රැගෙන නොපැමිණිය යුතුය.
  • පන්ති කාමරයෙන් පිටතට සමූහයක් වශයෙන් යන සෑම විටම පේලියක් ලෙස පිළිවෙලට යා යුතුය.
  • නිකරුණේ පාසල් භූමිය තුළ හැසිරීම නොකළ යුතුය.
  • පාසල් අවසානයේ පළමු සීනුව නාද වීමේදී සූදානම් වීමත්, දෙවන සීනුවට ආගම සිහි කිරීමත්, තුන්වන සීනුවේදී පේළියට පන්තියෙන් බැහැරව යාමද සිදු කළ යුතුය.
  • පාසලෙන් බැහැරව සිටින විට පාසලේ ගෞරවය ආරක්ෂා වන ලෙස හැසිරිය යුතුය.
  • පාසලේ ක්‍රියාත්මක වන නීති රීති හා ආචාර ධර්මවලට අනුගත විය යුතුය.
  • යම් ආකාරයක විනය නීති කඩ වීමක් සිදු වුව හොත් දැඩි අවවාදයට ලක් වීම, දෙමාපියන් දැනුවත් කිරීම හෝ විනය මණ්ඩලය විසින් නියම කරන ලද ඕනෑම විනය ක්‍රියාමාර්ගයකට ලක් විය හැකිය.
Dhammapala Balika N.S

ධම්මපාල බාලිකා විද්‍යාලය

තංගල්ල කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Puwakdandawa, Beliatta
  • දුරකථන(+94) 472243601
  • ෆැක්ස්(+94) 472243601

Supported By

© 2026 Dhammapala Balika N.S. All rights reserved. Design with by Webcomms Global | Help Desk