• (+94) 047-2243601
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Dhammapala Balika N.S

ධම්මපාල බාලිකා විද්‍යාලය

තංගල්ල කලාපය

  • Register
  • Login
Dhammapala Balika N.S

ධම්මපාල බාලිකා විද්‍යාලය

තංගල්ල කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්වීතයික​ අංශය 6-11
      • ද්විතියික අංශය 12-13
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  • පාසල් සිතියම
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසල් ගීතය

පාසල් ගීතය

ශ්‍රී ධම්මපාල විද්‍යල මෑණියේ
සිහි කරන්නෙමු සදා ඔබේ උතුම් ගුණේ...//
සිප් රුවන් මිණි පහන් සාදරයෙන් බෙදා
සනසනා දූ දරුන් යම් ගුණෙන් සදා
භක්තියෙන් උදාර වූ - පින් සිහින් සුසාර වූ
මෑණියේ පුදන්නෙමු - ආසිරි කුසුම්
 
ශ්‍රී ධම්මපාල විද්‍යාල මෑණියේ...//
 
පන්ති භේදයෙන් මිදී
සමගි සාමයෙන් රැදී
වැඩෙන දූ දරුන්ට කල්ප වෘක්ෂ වූ
කීර්ති නාමේ මෑණිගේ - දිනේවා ලංක දීපයේ
අම්බරේ උදාර පූර්ණ චන්ද්‍රයා ලෙසේ
 
ශ්‍රී ධම්මපාල විද්‍යාල මෑණියේ...//
 
අවිදු අඳුර දුරලලා - නැණස මනස පාදනා
මවුනි ජීව වායුවයි ඔබයි අපේ
ධීර වීර දූ පුතුන්ගෙ - සුරත් ධම්මපාල නාමේ
පා කමල් සිඹිමි මෑණියේ...//
 
ශ්‍රී ධම්මපාල මෑණියේ...//
Dhammapala Balika N.S

ධම්මපාල බාලිකා විද්‍යාලය

තංගල්ල කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Puwakdandawa, Beliatta
  • දුරකථන(+94) 472243601
  • ෆැක්ස්(+94) 472243601

Supported By

© 2026 Dhammapala Balika N.S. All rights reserved. Design with by Webcomms Global | Help Desk