පාසලේ දැක්ම
"නැණ ගුණ සපිරි දිරිය දම්පල් දියණියන් විශ්වයට"
පාසලේ මෙහෙවර
"පූර්ණ විෂයමාලාව ක්‍රියාවට නැංවමින්, මනා පෞරුෂ ගුණාංග වලින් යුක්ත වූ, සමාජයේ අභියෝග ජය ගැනිමින්, නායකත්වය දිය හැකි, හිස අත සහ හදවත පෝෂණය කරගත්, පරිපූර්ණ දියණියක් විශ්වයට දායාද කිරීම."