• (+94) 047-2243601
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Dhammapala Balika N.S

ධම්මපාල බාලිකා විද්‍යාලය

තංගල්ල කලාපය

  • Register
  • Login
Dhammapala Balika N.S

ධම්මපාල බාලිකා විද්‍යාලය

තංගල්ල කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්වීතයික​ අංශය 6-11
      • ද්විතියික අංශය 12-13
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

ධම්මපාල බාලිකාව ආරම්භය

කුරහන් සුවඳ මුසු වූ, දකුණු ගිරුවාපත්තුවේ බෙලිඅත්ත පුරවරයට ආසන්නව පුවක්දණ්ඩාව ග්‍රාමයේ එවකට බිහිවූ පාසල ශ්‍රී ධම්මපාල බෞද්ධ මිශ්‍ර පාසලයි.

වර්ශ 1953 මැයි  මස 15 වන දින සිසුන් 44 දෙනෙකුගෙන් යුක්තව තාවකාලික ගොඩනැගිල්ලක ශ්‍රී  ධම්මපාල බෞද්ධ මිශ්‍ර පාඨමාලාව නමින් මෙම විද්‍යාලය  අරඹන ලදී . අභිනව පාසලේ ගුරු මහත්න්වරුන් ලෙස ධර්මදාස කොඩිතුවක්කු මහතා සහ සෝමපාල රුවන්පතිරණ මහතා පත්කර ගන්නා ලදී . ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ 1958 ජුනි මස 03 වන දින  ඥානවතී අබේධීර මහත්මිය ගුරුවරියක ලෙස පත් කර ගන්නා ලදී .

1953 මැයි 15 දින ඇරඹි "ශ්‍රී ධම්මපාල මිශ්‍ර පාඨශාලාව " 1957 වර්ෂයේ රජයේ ආධාර ලබන ප්‍රාථමික පාසලක් වශයෙන් ද 1959 දී පශ්චාත් ප්‍රාථමික පාසලක් වශයෙන් ද උසස් වී 1960 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාලයක් බවට පත් කරන ලදි.ළමයි සංඛ්‍යාව 44 සිට 446 දක්වා ද ගුරු මණ්ඩලය 2 සිට 15 දක්වා ද වැඩි විය.

1953 ,1960 වර්ෂවල උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව දෙකක් මෙම පාසල විසින් හිමි කර ගන්නා ලදි.එමෙන්ම පාඨශාලාන්තර තරගවලට ඉදිරිපත් වීමෙන් ජයග්‍රහනයක් ද මෙම පාසලේ දරුවෝ ලබා ගත්හ.

කාලයාගේ ඇවෑමෙන් මෙම පාසල 1995 දී ප්‍රථම වරට බාලිකා පාසලක් බවට පත් වන්නේ හ/ ධම්මපාල බාලිකා මහා විදුහල නමිනි.මෙම දම්පල් බාලිකා පාසලේ ප්‍රථම විදුහල්පතිනිය වූයේ නන්දා රාජපක්ෂ මැතිණියයි.

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියමින් බෙලිඅත්ත පුර'ඹර දිදුලන හ/ධම්මපාල බාලිකා මහ විදුහල 2022.03.08 දින දකුණු ලක් අඹර එළිය කරමින් ජාතික පාසලක් බවට පත්ව දැයේ දියණියන්ගේ නැණ නුවණ වඩවමින් අභිමානවත්ව විරාජමාන වන්නීය.

 
 
 
 

      

 

ආරම්භ කළ වර්ෂය

1953 මැයි 15

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

44

මුල් ගුරුතුමාගේ නම

ධර්මදාස කොඩිතුවක්කු මහතා 

සෝමපාල රුවන්පතිරණ මහතා 

පාසලේ ආදි කතෘගේ නම

එම්.සමරසේකර මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ශ්‍රී ධම්මපාල බෞද්ධ මිශ්‍ර පාඨශාලාව​

පාසල භාරව කටයුතු කිරීම

 

පාසල රජයට පවරාගත් දිනය

1955 ජනවාරි 01 

පාසල පැවැත්වූ ස්ථානය

 පුවක්දණ්ඩාව

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

 1953 මැයි 15

 

 

Dhammapala Balika N.S

ධම්මපාල බාලිකා විද්‍යාලය

තංගල්ල කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Puwakdandawa, Beliatta
  • දුරකථන(+94) 472243601
  • ෆැක්ස්(+94) 472243601

Supported By

© 2026 Dhammapala Balika N.S. All rights reserved. Design with by Webcomms Global | Help Desk